+94 11 7474 111 සඳුදා - සිකුරාදා : පෙ.ව 9 - ප.ව 6
Sinhala (Sri Lanka) සිංහල
  • Eng
  • සිංහල

CashX භාවිතය ලාභදායී

ලාභදායකයි

ඔබ හෙවිය යුත්තේ අවම ආපසු ගෙවීම් මුදලක් නිසා අපගේ සේවාව සුවිශේෂයි

  • ණය ඉතිහාසය ඉක්මනින් වැඩිදියුණු කිරීමේ හැකියාව
  • ඕනෑම ණය ඉතිහාසයක් සමඟ
විශ්වාසනීයයි

CashX යනු නව ප්‍රවේශයක් සහ වගකීමක් සහිතව සෘජු ණය සපයන්නෙකි

  • ඔබගේ පුද්ගලික තොරතුරු වල ආරක්ෂාව සහ රහස්‍යභාවය පිළිබඳ වගකීම අප සතුයි
  • ඔබට ඇතිවන හදිසි අවශ්‍යතාවන් සඳහා අපි විසඳුම් සපයන්නෙමු
සරලයි

ඉක්මන් සහ සරල මූල්‍ය විසදුම් ඔබගේ නිවසේ සිටම විනාඩි පහක කාලයක් තුල

  • අපි ඔබේ ගිණුමට ක්ෂණිකව මුදල් බැර කරන්නෙමු
  • ඔබට අවශ්‍ය විටෙක ණය ගෙවීමේ කාල සීමාව දීර්ඝ කිරීමේ හැකියාව

ණය ලබා ගැනීම ඉතාමත් පහසුයි

1
අයදුම්පත සම්පූර්ණ කරන්න

අයදුම්පත පිරවීමෙන් ඔබට ණය ඉල්ලුම් කල හැක

2
තීරණය සඳහා රැඳී සිටින්න

විනාඩි කිහිපයකින් තීරණය ඔබට ලැබෙනු ඇත

3
ඔබගේ ගිණුමට මුදල් ලබාගන්න

අනුමත වී මිනිත්තු කිහිපයකින් ඔබේ ගිණුමට මුදල් ලබාගන්න

පාරිභෝගික අදහස්

මලිත් කෑගල්ල
යාළුවගෙ වෙඩින් එකට තෑග්ගක් දෙන්න ක්‍රමයක් නැතුව ඉන්නකොට CashX එකෙන් ලෝන් එක දැම්මේ. විනාඩි ගානක් ඇතුලත ලෝන් එක අනුමත වෙලා සල්ලි මගේ ගිණුමට ආවා. තෑග්ග ගන්න පුළුවන් උනා. තවත්
20.01.2022
අරෝශ කඩවත
වාහනේට පාර්ට්ස් ටිකක් ගන්න හදිස්සියෙන් සල්ලි හොයන වෙලාවේ CashX එකෙන් ක්ෂණිකව ලෝන් එක දුන්නා. CashX සමාගම ලබාදුන් සේවාව ගැන සන්තෝසයි. තවත්
25.12.2021
රවිනා හලාවත
මම CashX එකෙන් ලෝන් කීපයක් අරගෙන තියෙනවා. ඉක්මනින් >සල්ලි අරගන්න පුළුවන්. පාරිභෝගික සේවාවත් හරිම ඉහලයි. තවත්
15.10.2021
චතුර අම්බලන්ගොඩ
මගේ බැංකු ලෝන් එක ප්‍රතික්ශේප කලා.බිල් ටික ගෙවාගන්න සල්ලි මදි වෙල තිබුනෙ පුතාගේ ටියුශන් සල්ලි ගෙවල. CashX එකේ ලෝන් එකෙන් වැඩ ටික කරගත්තා. ස්තූතියි. තවත්
28.08.2021
රොශානි තංගල්ල
CashX මගේ ලෝන් එක ඉක්මනින් ලබාදෙන්න කටයුතු කලා. හිතන්නත් කලින් විනාඩි ගානක් ඇතුලත සල්ලි මගේ එකවුන්ට් එකේ. තවත්
05.07.2021

අපගේ mobile app එක download කර සුවිශේෂී දීමනා ලබා ගන්න

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.