බිට්කොයින් ගිණුමක් සදා ගන්නා ආකාරය.

Bitcoin Sinhalen පාඩම් මාලාවේ පලමුවැන්න තමයි මේ. Bitcoin Intro එක කියවන්න බැරිවුන කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්න.. මම කියලා දෙන්න යන්නෙ coinbase.com ගිණුමක් හදලා BitCoin හොයන්න පටන් ගන්න විදිහ…

මොකක්ද මේ coinbase.com කියන්නෙ?

coinbase.com  කියන්නෙ වෙබ් පසුම්බියක්.. හරියට අපි පාවිච්චි කරන මුදල් පසුම්බියක් (wallet) වගේ.තව විදිහකට කියනවනම් Paypal/Payza වගේ Online Bank Account එකක් අපි හැම තැනින්ම හොයන බිට්කොයින් එකතු වෙන්නෙ එතනට.එතනින් අපිට Bitcoin වලින් ගණුදෙනු කරන්න පුලුවන්.මීට අමතරව.  Blockchain.info කියන්නෙත් මේ වගේම Site ටිකක්..

එහෙනම් අපි coinbase වල ගිණුමක් හදමු

  1. මුලින්ම www.coinbase.com යන්න.එතකොට මෙන්න මෙහෙම එයි.


  • එතනට තමන්ගෙ තොරතුරු දීලා අලුත් ගිණුමක් හදාගන්න.
  • ඊට පස්සෙ තමන් ගිනූම හදන්න යොදාගත්තු ඊමේල් එකට confirmation ඊමේල් එකක් එයි.
  • ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරලා ගිනූම confirm කරගන්න.
  1. දැන් අපි අපේ Bitcoin Address  එක හොයාගමු.
    • Bitcoin” කියන එක ක්ලික් කරන්න.


    • ඒකෙ තියන "Receive" කියන ලින්ක් එක ක්ලික් කරන්න.




    • ඒක ක්ලික් කරාට පස්සෙ මෙන්න මේ වගේ address එකක් එයි ..ඒක කොහෙ හරි save කරලා තියාගන්න.මොකද ඒක නැතුව අපිට ඉස්සරහට තියන වැඩ කරන්න බැහැ.



එහෙනම් අදට පාඩම් ඉවරයි.Free Bitcoin දෙන Site රොත්තක් මෙතැනින් ගන්න.. ජයවේවා..

No comments:

Post a Comment

Pages