Biosystems Technology - MCQ Paper 7 - 2021
සියළුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. කාලය - පැය 2 යි
Sign in to Google to save your progress. Learn more
1. රසායනික පොහොර හා කාබනික පොහොර භාවිතය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ. 
A - රසායනික පොහොර භාවිතය එකවර නවතා දැමීම ආහාර හිඟයක් ඇති වීමට හේතු විය හැක. 
B - රසායනික පොහොර හා කාබනික පොහොර මිශ්‍රණ ලෙස භාවිතා කිරීමෙන් උපරිම කාර්යක්ෂමතාවයක් ලබා ගත හැක. 
C - වරතමානයේ භාවිතා වන දෙමුහුම් බීජ රසායනික පොහොරවලට වඩා කාබනික පොහොරවලට වැඩි සංවේදීතාවයක් දක්වයි. 
ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වනුයේ,
2 points
Clear selection
2. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක පවතින උපකරණයක් නොවන්නේ,
2 points
Clear selection
3. පාංශු කලිල පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
2 points
Clear selection
4. තල මේස මිනිතයේ වැදගත්කමක් නොවන්නේ,
2 points
Clear selection
5. භූගත ජල පුනරාරෝපණය කෙරෙහි බලපාන හිතකර සාධකයක් නොවන්නේ,
2 points
Clear selection
6. අප ජලය පිරිපහදු කිරීම සම්බන්ධව පහත දී ඇති ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?
2 points
Clear selection
7. මූල මණ්ඩලය සහිත ශාකයකට වෙනත් ශාකයක කොටසක් හෝ ශාක දෙකක් සම්බන්ධ කර තනි ශාකයක් ලෙස වරධනය කර ගැනීම බද්ධ කිරීමයි. බද්ධ කිරීම සම්බන්ධ සත්‍ය ප්‍රකාශය වනුයේ,
2 points
Clear selection
8. ආහාර පරිරක්ෂණය හා සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
2 points
Clear selection
9. බෝග අස්වනු නෙලීම බෝග වරගය අනුව ඒ එක් එක් බෝගයේ බෝග වරධන වක්‍රයේ විවිධ අවස්ථාවල දී සිදු කරයි. අස්වනු නෙලන විවිධ අවස්ථා සහ බෝග සඳහා උදාහරණ නිවැරදිව ගලපා ඇති පිළිතුර තෝරන්න. A - උපරිම වර්ධනයට පෙර P - මිදි B - කායික විද්‍යාත්මක පරිණතියට පසු Q - අඹ, කෙසෙල්, වට්ටක්කා C - ඉදීම ආරම්භ වූ පසු R - බණ්ඩක්කා, ගරකින්, වම්බටු D - ඉදීම අවසන් වූ පසු S - තක්කාලි, ගස්ලබු
2 points
Clear selection
10. ඒකීය සූරය ප්‍රචාරකය පිළිබඳව ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ. A - එය බීජ ප්‍රරෝහනය වේගවත් කර ගැනීමට බහුලව යොදා ගන්නා ස්ථිර ආරක්ෂිත ව්‍යුහයකි. B - සූර් ය ප්‍රචාරකය තුළ උෂ්ණත්වය අඩු වන නිසා අතු කැබලි ඉක්මණින් මුල් හට ගනී. C - පොලිතින් බෑගයට කටින් පිඹ සුළං පිරවීම නිසා එය තුල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වේ. D - පොලිතින් බෑගය තුල ආර්ද්‍රතාව 100% වන නිසා දඬු කැබැල්ල වියළීමෙන් ආරක්ෂා වේ. ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වනුයේ,
2 points
Clear selection
11. කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මය කෙරෙහි කිරිවල ගුණාත්මය ඍජුව බලපායි. කිරිවල ගුණාත්මය කෙරෙහි බලපාන සාධක පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දක්වා ඇත. A - කිරිවල ගුණාත්මය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක ලෙස ක්ෂුද්‍ර ජෛව විද්‍යාත්මක ප්‍රභව, කිරිවල සංයුතිය හා කිරිවල අඩංගු දෛහික සෛල ගණන දැක්විය හැක. B - කිරිවල සංයුතිය කෙරෙහි සත්ත්ව විශේෂය, සත්ත්ව වරිගය, ක්ෂීරණ වාරය හා අවධිය, කිරි දෙවීමේ ක්‍රමය, කිරි දෙවීමේ කාලාන්තරය, කිරි දෙවීමේ වාර ගණන, සතාගේ සෞඛ්‍යය හා පෝෂණය ආදී සාධක බලපායි. C - නිරෝගී දෙනකගේ ක්ෂීරයෙහි 1 000 000 scc/ml ට අඩු දෛහික සෛල සංඛ්‍යාවක් පැවතිය යුතුයි. ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වනුයේ,
2 points
Clear selection
12. කිරිවල ගුණාත්මක පරීක්ෂා (Qualitative Tests) පිළිබඳ සාවද්‍ය ප්‍රකාශය වනුයේ,
2 points
Clear selection
13. මසුන්ගේ ප්‍රජනන ක්‍රමය අනුව ප්‍රධාන කාණ්ඩ කිහිපයකට වර්ග කරයි. ප්‍රජනන කාණ්ඩය හා එයට අදාල උදාහරණ නිැරදිව දක්වා ඇති වරණය කුමක් ද?
2 points
Clear selection
14. කසල රඳවන පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දක්වා ඇත. A - ප්‍රතිචක්‍රීකරණය කල නොහැකි හා නැවත භාවිතයට ගත නොහැකි අපද්‍රව්‍ය ආරක්ෂිතව බැහැර කිරීමට යොදා ගනී. B - දිරන නොදිරන ඕනැම ආකාරයක ඝන අපද්‍රව්‍ය පමණක් මේවා තුල රඳවා තබනු ලැබේ. C - වියදම අඩු සරළ ක්‍රමයක් වන අතර ප්‍රයෝජනයට ගත නොහැකි ආන්තික ඉඩම් කසල රැදවීම සඳහා යොදා ගත හැක. ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වනුයේ,
2 points
Clear selection
15. දැවවල භෞතික ලක්ෂණයක් නොවනුයේ,
2 points
Clear selection
16. කලු තේ නිෂ්පාදනයේ අවසාන පියවර ඇසිරීමයි. තේ ඇසිරීම පිළිබදව සත්‍ය ප්‍රකාශය වන්නේ,
2 points
Clear selection
17. සේවකයෙක් සේවයේ යෙදී සිටිය දී, අනතුරකට පත් වීම වෘත්තීය ආපදාවක් ලෙස හැදින් වේ. වෘත්තීය ආපදා පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ. A - මිනිසාට අනතුරුදායක තුවාලයක්, රෝගී තත්ත්වයක් හෝ මේ දෙකෙහිම එකතුවක් ළඟා කර දීමේ විභවයක් සහිත ප්‍රභවයක්, තත්ත්වයක් හෝ ක්‍රියාවක් වෘත්තීය ආපදාවක් ලෙස හැඳින්වේ. B - වෘත්තීය ආපදාව කෙරෙහි හේතුවන හේතු කාරකය මත වෘත්තීය ආපදා භෞතික, රසායනික, ජෛවීය, මනෝ සමාජීය හා ශ්‍රම සූක්ෂම ආපදා ලෙස කාණ්ඩ 5 කි. ඉහත ප්‍රකාශ පිළිබඳ සත්‍ය වන්නේ,
2 points
Clear selection
18. වෘත්තීය ආපදා ආකාරයක් වන ශ්‍රම සූක්ෂම ආපදා පිළිබඳ සත්‍ය ප්‍රකාශය කුමක් ද?
2 points
Clear selection
19. ඉහත පරිපථයේ A, B හා C උපාංග හඳුනා ගන්න.
2 points
Captionless Image
Clear selection
20. 250 V බල්බයක් විනාඩි 10 ක් දල්වා තිබිණි. බල්බයේ ගලන ධාරාව 0.5 A නම් ක්ෂමතාවය කොපමණ ද?
2 points
Clear selection
21. සිව් පහර එන්ජිමක පියවර දෙකක් පහත දැක් වේ. මෙම පහර දෙක නිවරදිව පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වන්නේ,
2 points
Captionless Image
Clear selection
22. ස්නේහක තෙල්වල ලක්ෂණයක් නොවන්නේ,
2 points
Clear selection
23. ට්‍රැක්ටර්වල බල ඈඳුම් උපාංග පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ. A. නඟුල් තුන් පුරුක් ඈදුමට සම්බන්ධ කරන අතර රොටවේටරය PTO දණ්ඩට ද සවි කරයි. B. තුන් පුරුක් ඈදුමේ උඩු ඈදනය පමණක් සීරු මාරු කල හැත. C. ටේලරය සවි කිරීමට ඈඳුම් දණ්ඩ යොදා ගනී. ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය වනුයේ,
2 points
Clear selection
24. ලීටර් 16 නැප්සැක් දියර ඉසිනයක් අංක ශෝදනයේ දී හෙක්ටයාරයකට ලීටර් 320 ක් යොදන බව සොයා ගන්නා ලදී. හෙක්ටයාරයකට ලීටර 2ක් ඉසිය යුතු වල් නාශකයක් ඉසීමේදී එක් ටැංකියකට මිශ්‍ර කල යුතු රසායනික ද්‍රව්‍ය පරිමාව වන්නේ,
2 points
Clear selection
25. දැව ශ්‍රේණිගත කිරීම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ. A. දැවවල ගුණාත්මක තත්ත්වය අනුව දැව වර්ගීකරණය කිරීම දැව ශ්‍රේණිගත කිරීම ලෙස හැඳින්වේ. B. දැව ශ්‍රේණිගත කිරීම මඟින් අවශ්‍යතාවය අනුව දැව තෝරා ගැනීම පහසු කෙරේ. C. දැව ගබඩාවල වටිනා ඉඩකඩ අපතේ යාම වළක්වයි. ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ,
2 points
Clear selection
26. වන මිතිය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය කුමක් ද?
2 points
Clear selection
27. දැව පරිරක්ෂණය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. A- පිහිටි ස්ථානයේ හානියට ලක්වූ දැව සඳහා පරිරක්ෂක යෙදීමට වඩාත් උචිත ක්‍රමය වන්නේ විසිර වීම යි. B- ඕනෑම දැව වර්ගයක් පරිරක්ෂණය කිරීම සඳහා බුරුසු මඟින් ආලේපනය යොදා ගත හැක. C- කම්බි කණු ක්‍රියොසෝට් මඟින් පරිරක්ෂණයේ දී උණුසුම් හා සිසිල් ක්‍රමය භාවිතා කරයි.
ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ,  
2 points
Clear selection
28. සිවුරෝද ට්‍රැක්ටරයක සිසිලන පද්ධතියේ කොටස් හා කෘත්‍යයන් නිවරදිව දක්වා ඇති වරණය තෝරන්න.
2 points
Clear selection
29. සාර්ථක ඇන්තූරියම් වඟාවක් සඳහා අවශ්‍ය තත්ත්ව පහත දක්වා ඇත. A - ප්‍රශස්ථ උෂ්ණත්වය ‍සෙල්සියස් 28 -30 වේ. B - සෙවන මට්ටම 70% - 80% පමණ ලබා දිය යුතුයි. C - ආර්ද්‍රතාව 70% ක් ලබා දිය යුතුයි. ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශ/ප්‍රකාශය වන්නේ,
2 points
Clear selection
30. ඇන්තූරියම් පාත්ති තුළ වඟා කිරීම සඳහා සකස් කල පාත්තියක රූප සටහනක් පහත දැක් වේ. මෙහි A, B හා C පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වනුයේ,
2 points
Captionless Image
Clear selection
31. කැපූ මල් හා විසිතුරු පත්‍රික ශාකවල පසු අස්වනු කළමණාකරණයේ පියවර පහත දැක්වේ. අස්වනු නෙලීම A ශ්‍රේණිගත කිරීම B ඇසුරුම්කරණය ගබඩා කිරීම මෙහි A හා B පිළිවෙලින් දක්වා ඇත්තේ,
2 points
Clear selection
32. කැපූ මල් හා විසිතුරු පත්‍රික ශාකවල පසු අස්වනු කළමණාකරණයේ පියවර පහත දැක්වේ. අස්වනු නෙලීම A ශ්‍රේණිගත කිරීම B ඇසුරුම්කරණය ගබඩා කිරීම ඉහත A සිදු කරන ආකාරය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක් වේ. A - මල්වල පෙති නොසේදිය යුතු අතර අපවිත්‍ර නටු කොටස් පමණක් සේදිය යුතුයි. B - පත්‍රවල ඇති කෘමිනාශක පස් ආදිය ඉවත් කිරීමට ගලායන ජලයෙන් සෝදා ගනී. C - එතිලීන් නිපදවීම අවම කිරීමට රසායනික ද්‍රව්‍ය යොදා සෙල්සියස් අංශක 12 - 16 උෂ්ණත්වයේ ශීත ගබඩාවක තබයි. මෙම ප්‍රකාශ අතරින් සත්‍ය වනුයේ,
2 points
Clear selection
33. කැපූ මල් හා විසිතුරු පත්‍රික ශාකවල පසු අස්වනු කළමණාකරණයේ පියවර පහත දැක්වේ. අස්වනු නෙලීම A ශ්‍රේණිගත කිරීම B ඇසුරුම්කරණය ගබඩා කිරීම

B හි දී ශ්වසන සීඝ්‍රතාව අඩු කිරීමට යොදා ගත හැකි රසායනික ද්‍රව්‍යය කුමක් ද?  
2 points
Clear selection
34. පිස්ටනයක රූප සටහනක් පහත දැක් වේ. මෙහි A, B හා C නිවරදිව පිළිවෙලින් දක්වා ඇති වරණය කුමක් ද?
2 points
Captionless Image
Clear selection
35. එන්ජිමක කොටස් හා එක් එක් කොටසේ කාර්යය නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
2 points
Clear selection
36. බිම් සැකසීම සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දක්වා ඇත. A - ප්‍රාථමික බිම් සැකසීමේ දී පස විශාල කුට්ටි ලෙස කැපීම සහ පෙරළීම සිදු කරයි. B - ද්විතීයික බිම් සැකසීම ක්ෂේත්‍රයේ බෝග සංස්ථාපනය කිරීමෙන් පසු සිදු කරයි. C - අතුරුයත් ගෑමේ දී පසට පොහොර මිශ්‍ර කිරීම, ගස මුලට පස් එකතු කිරීම වැනි ක්‍රියා සිදු කරයි. ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය වනුයේ ,
2 points
Clear selection
37. වාණිජ බෝග වගාවේ දී රෝපණ ද්‍රව්‍යය ලබා ගැනීම සඳහා ක්ෂුද්‍ර ප්‍රචාරණය බහුලව යොදා ගනී. ක්ෂුද්‍ර ප්‍රචාරණය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දක්වා ඇත. A - ක්ෂුද්‍ර ප්‍රචාරණය සඳහා ශාකයක ඕනෑම පටක කොටසක් ⁣යොදා ගත හැක. B - ක්ෂුද්‍ර ප්‍රචාරණයෙන් ලැබෙන දුහිතෘ ශාක මව් ශාකයට වඩා වෙනස් ලක්ෂණ පෙන්වයි. C - ක්ෂුද්‍ර ප්‍රචාරණයේ ගුණන අවධියේ දී පොලිචිසීන් යෙදීම මඟින් කෘතීම ව්කෘති ඇති කර ගනී. D - වයිරස් සහිත ශාකයකින් වුවද රෝග රහිත පැල ලබා ගත හැක. ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය වනුයේ,
2 points
Clear selection
38. සංවෘත පුඩු පාලක පද්ධතියක් පිළිබඳ සත්‍ය ප්‍රකාශය වනුයේ,
2 points
Clear selection
39. විද්‍යුත් පරිපථවල දී ආලෝක විමෝචක ඩයෝඩ විවිධ කාර්යයන් සඳහා භාවිතා කෙරේ. ආලෝක විමෝචක ඩයෝඩ පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දක්වා ඇත.
A - අඩු ධාරාවක් යටතේ වුව ද ආලෝකය ලබා දේ. B - බල ශක්තිය අධික ලෙස පරිභෝජනය කරයි. C - භාවිතා කල හැක්කේ ඉතා කෙටි කාලයක් පමණි. D - බොහෝ විද්‍යුත් උපකරණවල දර්ශක ලෙස යොදා ගනී.
ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශ වනුයේ,
2 points
Clear selection
40. සෙනාර් ඩයෝඩයක් භාවිතා කර වෝල්ටීයතා ස්ථායීකාරක පරිපථයක් ගොඩ නැඟීම සම්බන්ධව සත්‍ය ප්‍රකාශය තෝරන්න.
2 points
Clear selection
41. දැව පදම් කිරීම සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දක්වා ඇත.
A. දැව පදම් කිරීමේ දී දැවවලට හානි සිදු වීම අවම වන පරිදි දැවවල ජල මට්ටම අඩු කෙරේ. B. දැව පදම් කිරීම නිසා දැව හැකිලීම හා ප්‍රසාරණය වීම වැඩිපුර සිදු වේ. C. දැව පදම් කිරීම නිසා දැවවලට හානි කරන ක්ෂුද්‍ර ජීවී ක්‍රියා පාලනය වේ. D. ශ්‍රී ලංකාවේ බහුලවම භාවිතා වන දැව පදම් කිරීමේ ක්‍රම වනුයේ වාතයේ වියළීම හා උඳුනේ වියළීමයි.
ඉහත ප්‍රකාශ අතරින් සත්‍ය වනුයේ,
2 points
Clear selection
42. වෘත්තීය ආපදා පිළිබඳ ප්‍රකාශ 2 ක් පහත දක්වා ඇත. A. වෘත්තීය ආපදා අතර ශ්‍රම සූක්ෂම ආපදා බහුලවම දක්නට ලැබේ. B. වැරදි ඉරියව්වල සිටිමින් දීර්ඝ කාලයක් උපකරණ භාවිතා කිරීම නිසා සිරුරේ මාංශ පේශි වේදනා ඇති වේ. ඉහත ප්‍රකාශ පිළිබඳ සත්‍ය වනුයේ,
2 points
Clear selection
43. කැපූ මල් අස්වනු නෙලීම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දක්වා ඇත. A. නිවරදිව අස්වනු නෙලීම කැපූ මල්වල පසු අස්වනු හානි අඩු කර ජීව කාලය වැඩි කිරීමට හේතු වේ. B. අස්වනු නෙලීමේ දී මල්වල පරිණතභාවය, බාහිර පෙනුම, නෙලීමට සුදුසු අවස්ථාව ආදී සාධක පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්ය. ඉහත ප්‍රකාශ පිළිබඳ සත්‍ය වනුයේ,
2 points
Clear selection
44. උද්‍යාන නඩත්තුව භූමි අලංකරණ සැළැස්මක් ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා වැදගත් වේ. උද්‍යාන නඩත්තුව පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දක්වා ඇත. ඒවා අතරින් නිිවරදි ප්‍රකාශ තෝරන්න. A. ශාක කප්පාදු කිරීමෙන් වදුල ඉවත් වන අතර මල් පිපීම උත්තේජනය වේ. B. මල් පිපෙන ශාක දැඩි කප්පාදුවකට ලක් කිරීමෙන් විශාල මල් හට ගනී. C. ශාක වැටි කප්පාදු කිරීමේ දී විවිධ හැඩවලට කප්පාදු කිරීම බොන්සායි කලාව ලෙස හඳුන්වයි. D. තෘණ පිටියේ මායිමම නඩත්තු කිරීමට අඩ සද මායිම්් කපනය යොදා ගනී.
2 points
Clear selection
45. ජීව වායු ජනකයක ප්‍රධාන කොටසක් නොවන්නේ,
2 points
Clear selection
46. කර්මාන්ත ශාලාවක කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වෘත්තීය ආපදා අවම කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක් වේ. A - ‍සේවා මුර අනුව අවම සේවක පිරිසක් සේවයට කැඳවීම. B - මුඛ ආටරණ අත් වැසුම් පැළදීම. C - රසායනික ද්‍රව්‍ය ගබඩාවල පිටාර පංකා සවි කිරීම. ඉහත ක්‍රියාකාරකම් අවධානම් වැළැක්වීමේ ධූරාවලියට අනුව නිවරදිව පිළිවෙලින් දක්වා ඇති පිළිතුර වනුයේ,
2 points
Clear selection
47. පරිපථය තුළින් ගලා යන ධාරාව සොයන්න.
2 points
Captionless Image
Clear selection
48. ආහාර සැකසීමේ ආයතනයක් ආරම්භ කිරීමට සිතන පුද්ගලයකු ශදුඅත විශ්ලේෂණයක් කරන ලදුව ඔහුට ලැබුුණු තොරතුරු පහත දැක් වේ. A - ප්‍රධාන පාසලක් අසල ස්ථානයක් ලබා ගැනීමට හැකි වීම. B - කළමණාකරණය පිළිබඳ අඩු දැනුම හා පළපුරුද්ද. C - ආහාර වෙළඳ සැලක් පාසල අසල පවතී. D - ආහාර ප්‍රණීතව සැකසීමේ හැකියාව හා පළපුරුද්ද.

ඉහත තොරතුරු ශදුඅත විශ්ලේෂණයට අනුව පිළිවෙලින් දක්වා ඇති පිළිතුර කුමක් ද?

2 points
Clear selection
49. සිසිල් ජීවාණුහරණය යනුු,
2 points
Clear selection
50. වර්තමාන ලෝකයේ පවතිින බලශක්ති අර් බුදය ශ්‍රී ලංකාවට ප්‍රභල ගැටළුවක් බවට පත්ව ඇත. එයට විසඳුමක් ලෙස යොදා ගත හැකි වඩාත් සුදුසු බලශක්ති ප්‍රභවය වන්නේ,
2 points
Clear selection
Ajantha Pitadeniya
BSc Agriculture (Hons), NIE Trained (Biosystems Technology), PGDE (OUSL)
To get MCQ videos everyday join my telegrame channel
Submit
Clear form
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy